Ads Top



බඩේ ගෑස්, බඩ පුරවා දැමීම... ඔයාටත් 'Leaky Gut Syndrome' ද? (Leaky Gut Syndrome) අපි මේ ගැන හරියටම දැනගමු.
ඔයාටත් නිතරම බඩ පුරවලා දාලා වගේ දැනෙනවද? බඩේ ගෑස් පිරෙනවා, සමහර වෙලාවට බඩ රිදෙනවා, සමහර කෑම වර්ග කෑවම ඇඟට අපහසුයි වගේ හිතෙනවද? මේ වගේ දේවල් වලට හේතුව හොයද්දී ඔයාටත් 'Leaky Gut Syndrome' කියන නම අන්තර්ජාලයේ හෝ කොහේ හරි අහුවෙලා ඇති. https://nirogilanka.com/leaky-gut-syndrome-2/
Reviewed by Dr. Sophia Charlotte MD on 8:22:00 PM Rating: 5