

ඔයත් බර අඩු කරගන්න, කොලෙස්ටරෝල් පාලනය කරගන්න හිතාගෙන කඩේකට ගියාම රාක්ක වල තියෙන "Fat-free", "Low-fat" කියලා ලේබල් ගහපු දේවල්ම නේද හොයන්නේ? ගොඩක් දෙනෙක් හිතන්නේ මේ වගේ ආහාර ඇඟට ගොඩක් හොඳයි, කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. හැබැයි මේ ලස්සන ලේබල් පිටිපස්සේ තියෙන ඇත්ත කතාව ඔයා දන්නවද? https://nirogilanka.com/low-fat-diet/