ඔයාටත් ඇදුම හරි ඒ වගේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් හරි තියෙනවද? එහෙම වෙලාවට එකපාරටම හුස්ම හිරවෙලා, පපුව ඇතුළෙන් සූ... සූ... ගාලා සද්දයක් එනකොට දැනෙන අමාරුව ඔයා හොඳටම දන්නවා ඇති. අන්න ඒ වගේ හදිසි අවස්ථාවකදී ඔයාට ඉක්මන් සහනයක් දෙන්න පාවිච්චි කරන ඉන්හේලර් වර්ගයක් ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ.
https://nirogilanka.com/levalbuterol-metered-dose-inhaler-mdi/