Ads Top

ගොඩක් දෙනෙක් දැන් පවුල් සැලසුම් ක්‍රමයක් විදිහට පාවිච්චි කරන දෙයක් තමයි පවුල් සැලසුම් පෙති. සමහරවිට ඔයත් මේවා පාවිච්චි කරනවා ඇති, නැත්නම් පටන්ගන්න හිතාගෙන ඉන්නවා ඇති. ඒත් මේ පෙති වර්ග ගැන, විශේෂයෙන්ම කාන්තා හෝමෝන වර්ග දෙකක් එකතු කරලා හදන පෙති ගැන ඔයා හරියටම දේවල් දන්නවද? https://nirogilanka.com/combined-oral-contraceptive-pills/
Reviewed by Dr. Sophia Charlotte MD on 10:11:00 PM Rating: 5