

දවස් ගාණක ඉඳන් නහය හිරවෙලා, හුස්ම ගන්නත් ටිකක් අමාරුයි වගේ ඔයාටත් දැනෙනවද? සාමාන්‍ය හෙම්බිරිස්සාවක් නම් දවස් දෙක තුනකින් අඩුවෙන්න ඕනනේ. ඒත් මේක දිගටම තියෙනවා නම්, හිතට පොඩි ප්‍රශ්නයක් එනවා "මේක ඇත්තටම මොකක්ද?" කියලා. මේක සයිනස් අවුලක්ද? නැත්නම් මොකක්හරි ඇලජි එකක්ද? https://nirogilanka.com/sinusitis-or-allergies/